ලියාපදිංචි වීමේ දී පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බවයි, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය දන්වා සිටින්නේ. එම නියෝගවල අනූව කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලබන බව, ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.