එය ජාතික රූපවාහිනිය ඔස්සේ ලෙස විකාශය කිරීමට නියමිතයි. රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරනු ඇති බවයි, වාර්තා වන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි.