මෙම බෙල්ජියම් ජාතිකයින් සිව් දෙනා වවුනියාව රාජේන්ද්‍ර කුලම් ග්‍රාමයේ නිවසක රැඳී සිටියදී, ප්‍රදේශවාසීන් ඔවුන් පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත. පසුව ඊයේ පස්වරුවේ පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම නිවස පරීක්ෂා කර අදාළ පුද්ගලයින් සිව් දෙනා වවුනියාව රෝහල වෙත යොමු කළේය.
ඔවුන්, පිළිබඳ මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි, වාර්තා වන්නේ.