මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

මාර් 23, 2020

    මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

     

    Last modified on සදුදා, 23 මාර්තු 2020 08:27

    Latest News