71 හැවිරිදි චාල්ස් කුමරු රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බව ප්‍රකාශකයෙක් පැවසූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
එසේම 72 හැවිරිදි කැමිලා ආදිපාදවරියද පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඇයට වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන් වේ. චාල්ස් කුමාරු සහ කැමිලා ආදිපාදවරිය මේ වන විට බැල්මොරල් හි නිවසේ හුදෙකලා වී සිටින බවත් කුමරු පසුගිය දින කිහිපය තුළ නිවසේ වැඩ කරමින් සිටින බවත් සදහන් වේ.