කොරෝනා ගැන තොරතුරු, දැනුම් දීමට හෝ දැනගැනීමට ගම්පහ රෝහලෙන් අංකයක්

මාර් 31, 2020

    කොරෝනා ආසාදිතයන් ගැන තොරතුරු දැනුම් දීමට හෝ රෝගය ගැන දැනගැනීමට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන් දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

    070 75 77 688 යන දුරකතන අංකයට ඇමතීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට උපදෙස් ලබාගත හැකියි. එසේම ගම්පහ නගර සීමාව තුළ පමණක් සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු විශේෂඥ වෛද්‍යවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් මඟින් සිදුකිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා වීඩියෝ ඇමතුමක් ආධාරයෙන් වෛද්‍යවරයා හා සම්බන්ධ විය හැකිය.

    එසේම මේ සඳහා “මං කිව්වා” නම් ජංගම දුරකතන මෘදුකාංග යෙදවුමක් ද උපයෝගී කර ගැනේ. මෙම යෙදුම පුරවැසියන් එදිනෙදා මුහුණ දෙන ගැටළු සම්බන්ධව දැනුම් දීමට නිර්මාණය වූවකි.

    Latest News