කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්රික්ක හැරුණු විට සෙසු දිස්ත්රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මෙලෙස හෙට උදෑසන 06.00 ට ඉවත් කෙරෙන බවයි රජය පවසන්නේ.
හෙට පස්වරු 02.00 සිට අදාල දිස්ත්රික්කවලට යලි ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට නියමිතයි.