අද දින කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කෙරිණ. නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියෝග කළේය. ත්රස්තවාදී පනත යටතේ නාලක සිල්වාට ඇප ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බවට කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා ප්රකාශ කළේය.
ප්රභූ ඝාතන කුමන්ත්රණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු නි.පොලිස්පති නාලක සිල්වා 1/2 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.