භේදයෙන් තොරව එකාවන්ව ක්‍රියා කිරීමෙන් කොවිඩ් 19 රෝගය පරාජය කළ හැකියි - අග්‍රාමාත්‍ය මහින්ද (වීඩියෝ)

අප්‍රේ 07, 2020
  • රටට ඇති එකම සතුරා කොවිඩ් 19 රෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

    ජාති, ආගම්, පක්‍ෂ භේදයෙන් තොරව එකාවන්ව ක්‍රියා කිරීමෙන් මෙම සතුරා පරාජය කළ හැකි බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. රටේ පවත්නා වත්මන් තත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී සිදු කරමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

    Latest News