සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
මෙරට කොරෝනා ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර වාර්තා විය. අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු 48 හැවිරිදි පුද්ගලයෙක්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.