මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාමිණි වසන්ත කුමාර නමැති ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 අයෙක්. පහරදීමට තවත් ලංගම බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තර වරයෙකු සහය වී ඇති බැවින්, ඔවුන් ද පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් හෙට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.