මාර්ගවල ගමන් කිරීමේ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ

අප්‍රේ 11, 2020

    මාර්ගවල ගමන් කිරීමේ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 20:20

    Latest News