අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් දික්ඕවිට වරායට

අප්‍රේ 15, 2020

    හොරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ මෙරට සිට නාවික සැතපුම් 548ක් දුරින්. මෙම මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 14:38

    Latest News