ඒ අනුව සැපයුම්කරුවන් වෙතින් පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක් කඩිනමින් මිලදී ගැනීමට නියමිතයි.
මෙලෙස මිලදී ගැනෙන යූරියා, පොස්පේට් සහ පොටෑෂ් ඇතුළු පොහොර වර්ග 2020 මැයි 20 වැනිදා සිට ගොවි ජනතාවට බෙදාහැරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.