මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට (03) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්රයේ දී පැවැත්වේ.
මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට (03) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.