සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 172 දක්වා ඉහළට

මැයි 02, 2020

    කොවිඩ් -19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    මේ වනවිට ආසාදිතයින් 172 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    Latest News