බහාලුම් ගෙන යාමට තිබු සහන කාලය අදින් අවසන්

මැයි 08, 2020

    කොළඹ වරායේ ගොඩගැී ඇති බහාලුම් ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා ලබාදී තිබු සහන කාලය අදින් අවසන් වේ.

    වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා සඳහන් කළේ, අදින් පසුව එම භාණ්ඩ රැගෙන යාම සඳහා කිසියම් මුදලක් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවයි.

    මේ වනවිට ගුදම් 4 ක උපරිම ධාරිතාවයෙන් විශාල වශයෙන් භාණ්ඩ ගොඩගැසී ඇති බව ඔහු සඳහන් කළේය.

    Latest News