වාහන 250 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මේ වනවිට දිවයින පුරා ඇදිරි නීතිය බලාත්මකවයි පවතින්නේ.
ඒ ලබන සඳුදා පෙරවරු 5.00 දක්වායි.
අවදානම් කලාප හැර සෙසු දිස්ත්‍රික්වල ඇදිරි නීතිය 11 වන සඳුදා පෙරවරු 5.00 සිට ලිහිල් කිරිමට නියමිතයි.