අධිවේගී මාර්ග 11 සිට සම්පූර්ණයෙන් විවෘතයි

මැයි 09, 2020

    අධිවේගී මාර්ග පද්ධතිය ලබන 11 වැනිදා සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

    මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බවයි.

    Latest News