ඊයේ (09) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර ඊයේ දිනය තුළ පමණක් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.