අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතයන් බවයි ඔහු පවසන්නේ. ඔවුන් සියලු දෙනාම මේ වන විට කදවුරුවල නිරෝධායනය වෙමින් පසුවෙයි.
ඊයේ දින වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.