අදත් 61ක් සුවය ලබා පිටව යයි

මැයි 10, 2020

    කොරෝනා වෛරසය ආසාදනයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 312 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද තවත් 61 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 847ක් වාර්තා වෙයි. ඉන් 517 දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

     

     

    Last modified on ඉරිදා, 10 මැයි 2020 14:20

    Latest News