ඒ තවත් පුද්ගලයින් 63ක් රෝහලෙන් පිටව යාමත් සමගයි. පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.