ජනාධිපතිතුමා මාස 3ක වැටුප Covid - 19 අරමුදලට පරිත්‍යාග කරයි

මැයි 14, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස 3ක වැටුප Covid - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

    ඒ අනුව ජනාධිපතිතුමා පරිත්‍යාග කර ඇති මාස 3 වැටුපේ වටිනාකම රු.292,500කි.

    Latest News