දැනට පවතින චක්‍රලේඛයට සුළු සංශෝධන කිහිපයක් යෝජනා වී ඇතිි බව ද පැවසේ.
කෙසේවුවත් ඒ් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.
සාමාන්‍ය පරිදි එළැඹෙන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවන්නේ පෙර වසරේ ජූනි මස පළමුවැනිදා සිට 30 වැනිදා අතර කාලයේදීය.