සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 801ක්

ජූනි 01, 2020

    සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන ‍1633 දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ අතරින් 801 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. 809 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

     

    Latest News