මගීන් ගමන් කරනු ලැබුවේ, නිරෝධායන නීති අනුගමනය කරමින්. ගාල්ලේ සිට දුම්රිය දෙකක් මරදාන බලා ධාවනය කෙරිණ. බෙලිඅත්ත සිට ද දුම්රියක් මරදාන බලා ධාවනය කර තිබේ. මගීන් 516 දෙනෙකු ඉහත දුම්රියවලින් ගමන් පහසුව සලසා ගත් බවයි, අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයා ප්රකාශ කළේ.