කොවිඩ් 19 වැළඳුනු සමස්ත නාවික හමුදා සාමාජිකයන් අතරින් 420 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවට වඩා සුවය ලැබූ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබෙන බවයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසන්නේ.Twitter