එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1749ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 902ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 66 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.