ඡන්දදායකයින් 200ක් පමණ පිරිසක් මේ සඳහා යොදා ගැනීන.
සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදී මතුවිය හැකි ගැටලු හඳුනාගැනීම මෙම වැඩපිලිවෙලෙහි ප්‍රධාන අරමුණයි.
දුරස්ථභාවය පවත්වාගෙන යමින්, මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම මැතිවරණ පෙරහුරුව පැවැත්විය.