වසා ඇති ඇඟලුම් කම්හල් රජයට ගන්න - නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

ජූනි 09, 2020

    කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ඒවා රජයට පවරා ගන්නා ලෙස නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටියි.

    පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යුනිසෙෆ් ආයතනයෙන් ශ්‍රී ලංකාවට විශාල ඇණවුමක් ලබාදී ඇති බැවින් මෙම කර්මාන්ත ශාලාවල සේවකයන් ඒවා නිෂ්පාදනයට යෙදවීමෙන් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

     

    Latest News