පළඟැටියා මර්දනයට මයිනා යෝජනා වේ

ජූනි 09, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන කහතිත් පළඟැටියා මර්දනය කිරීම සඳහා සුලබ පක්ෂියෙක් වන මයිනා ස්වභාවික විලෝපිකයකු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පවසයි.

    කහතිත් පළඟැටියාගේ වර්ධනයට සුදුසු පරිසර තත්ත්වයක් පැවතීම නිසා, දිවයිනේ තැනින් තැන පළඟැටියාගේ වර්ධනය සිදු වී ඇතැයි ද එය සාමාන්‍ය තත්ත්වයක් බව ද පැවසේ.

    මෙම පළඟැටියාගෙන් බෝග වගාවට විශාල හානියක් සිදුවී ඇති බව තවමත් වාර්තාෙ වී නොමැත.

     

    Latest News