කොවිඩ්19 අරමුදලට තවත් පරිත්‍යාග

ජූනි 16, 2020

    සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ සේවක-සේවිකාවන්ගේ දිනක වැටුප “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට“ පරිත්‍යාග කිරිම අද සිදු කෙරිණ.

    රුපියල් මිලියන 02ක වටිනාකමින් යුත් චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පිලිගන්වනු ලැබුවේ, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) වසන්ත විමලවීර මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විසින්.

    Last modified on අඟහරුවාදා, 16 ජූනි 2020 19:16

    Latest News