උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අගමැතිගේ නිරීක්ෂණයට

ජූනි 19, 2020

    උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.

    මෙම මාර්ගයේ ඉදිකිරීම් නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත අග්‍රාමාත්‍යවරයා මෙම නිරීක්ෂණය සඳහා එක්විය.

    මෙහි දී මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරේ. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද මෙයට සමගාමීව පැවැත්වීමට සූදානම් කර ඇත.

    Latest News