ඒ ඊයේ (19) දිනයේ තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමගයි.
කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙක්ට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හඳුනා ගැනිණ.
ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙක්.