බස්රථ සඳහා පෙර ගෙවුම් ක‍්‍රමය ඉදිරි සතියේ

ජූනි 20, 2020

    ලබන සතියේ සිට බස්රථ සඳහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හඳුන්වාදෙන බව, ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර සටී.

    ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මෙම පෙරගෙවුම් ක‍්‍රමය සම්බන්ධයෙන් කියා සිටියේ, පෙර ගෙවුම් ක‍්‍රමය සමග බස්රථ මගින් ප‍්‍රවාහනය කෙරෙන මගීන් ගණන අනුව නොව ධාවනය කරන දුර අනුව බස්රථ වලට ගෙවීම් සිදු කරන ක‍්‍රමයක් ද සකස් විය යුතු බවයි.

    Latest News