ආසාදිතව සිටි තවත් 26කට සුවයි

ජූනි 20, 2020

    කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.

    ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950ක්. ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

    Latest News