ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම 22

ජූනි 20, 2020

    ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් අදාළ ප්‍රතිලාභීන් සඳහා ගෙවීම අනිද්දා (22) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය සඳහන් කරනවා.

    රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ වුව ද එම ප්‍රතිලාභ ගෙවීමටයි, රජය පියවර ගෙන ඇත්තේ.

    ඒ අනුව ගොවි හා විශ්‍රාම වැටුප් 22 වැනි දින සිට ගෙවීම සිදු කිරීමට නියමිතයි.

    Latest News