පළගැටි උවදුර අවසන් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ජූනි 20, 2020

    පළගැටි උවදුර මේ වනවිට මර්දනය කිරීම හැකිව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

    මෙම පළගැටියා බොහෝවිට ගෙවතු ආශ්‍රිතව හමුවූ බවයි, අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ.

    එබැවින් ආර්ථික වශයෙන් බෝගවලට විශාල හානියක් එල්ල නොවුණු බව ද ඔහු පෙන්වා දේ.

    කෙසේවෙතත් බෝග පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ.

    Latest News