ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් නවයකට උසස්වීම්

ජූනි 20, 2020

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු නව දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම උසස්වීම් සිදුකර ඇත.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

    Latest News