උඩරට දුම්රිය පීලි පනියි

ජූනි 20, 2020

    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව ඇත.

    කොළඹ කොටුව සිට සිට දිනපතා උදැසන 9.30 බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන 1007 දුම්රියේ නැරඹුම් මැදිරිය අද (20) පස්වරුවේ මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ.

    පීලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පීලි ගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තරමක් ප්‍රමාද වන බව වාර්තා වේ.

    Latest News