බස්නාහිර පළාතේ මෙහෙයුමක් - 395 අත්අඩංගුවට

ජූනි 20, 2020

    බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සැකකරුවන් 395 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන් සහ ගෝඩා බැරල් තොගයක් ද ඊයේ දිනය තුළ පොලීසිය භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පිරිස අතරට වරෙන්තුකරුවන් 142 දෙනෙකු ද ඇතුළත් වේ.

    Latest News