නීති විරෝධී මූල්‍ය සමාගම් පිළිබඳ පරීක්ෂණ ඇරඹේ

ජූනි 20, 2020

    දිවයින පුරා නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක 11,200කට ආසන්න මූල්‍ය සමාගම් පිළිබඳව සියලු තොරතුරු සොයා බැලීම ඇරඹේ.

    සති දෙකක් තුළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මහ බැංකු අධිපතිවරයා වෙත ලබා දීමට, නීති විරෝධී මූල්‍ය සමාගම් පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද විශේෂ ත්‍රිපුද්ගල කමිටුව තීරණය කරයි.

    එම වාර්තාව ලැබීමෙන් පසු අදාළ ආයතන සම්බන්ධව දැඩි පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

    Latest News