ඊයේ මෙරටින් කොවිඩ්19 රෝගින් 40යි

ජූනි 24, 2020

    ඊයේ මෙරටින් කොවිඩ්19 රෝගීන් 40ක් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,548ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1991කි. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 432ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 54 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News