ඒ අද (1) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි. වෛරසය ආසාදිතව සිටි 904ක් වන නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62ක්.
නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842ක් දක්වා ඉහළ ගොස් තිබේ.