සුරාබදු දොපාර්තමේන්තුව රුපියල් 3,500,000ක්, එන්.ඩබ්. සිතුමි සාවින්දි දියණිය රුපියල් 5,000ක්, එච්.ජී. පුෂ්පා මහත්මිය රුපියල් 5,000ක් සහ කේ.ජී. අභයවර්ධන මහතා රුපියල් 5,000ක් අරමුදලට පරිත්යාමග කර තිබේ. අදාළ චෙක්පත් අග්රාපමාත්ය0 මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
අලදෙණිය එක්සත් පුරාණ බෝධි සංවර්ධන සමිතිය රුපියල් 1,000,000ක්, මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා රුපියල් 200,000ක්, ඒ.ඩබ්.ජේ. නිශාන්ත මහතා රුපියල් 777ක්, පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 57,000ක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩවෙල මහත්මිය රුපියල් 20,000ක්, මීරිගම රාජපක්ෂ උකස් මධ්යීස්ථානය රුපියල් 500,000ක්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහූ රුපියල් 33,580.18ක්, එච්.පී.ජී.එස්. ප්‍රේමරත්න මහතා රුපියල් 10,048.33ක්, ඩී.එස්. අමරසිංහ මහතා රුපියල් 1,000ක්, අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් 940,415.89ක්, මුදල් කොමිෂන් සභාව රුපියල් 43,598ක් සහ ජොස්ලින් ගම්මැදගේ මහත්මිය රුපියල් 200,000ක් පරිත්‍යාග කළහ.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,456,865,619.45 කි.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීහු ගිණුමට දායක වී සිටිති.
චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.