පාසල් සිසුන් ඇතුළු 100ක ගේ PCR පරීක්ෂණ

ජූලි 16, 2020

    රාජාංගනය ප‍්‍රදේශයේ පාසැල් සිසුන් ඇතුළු 100 දෙනෙකු සඳහා අද (16) දිනයේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

    මේ වනවිට එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 11 ක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසුවේ.

    Latest News