ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිලධාාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගයට අදාළ ප‍්‍රාචීන පණ්ඩිත ප‍්‍රාරම්භ විභාගය
ප‍්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය
ප‍්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය
මෙලෙස කල්දමා ඇති විභාග වනවා.
මෙම විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද විභාග කොමසාරිස් සනත් පූජිත සඳහන් පවසයි.