ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.
මෙරට ප්‍රථම ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමාගම ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ඊට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි තාක්ෂණ විද්‍යායතන 330ක් ආරම්භ කිරීමට ද නියමිතයි.