ඔවුන් අද මොරටුව මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණ. කාන්තාවන් නව දෙනෙක් ඒ අතර වේ. අයුතු ජනරාශිය, රජයේ නිලධාරින්ට තුවාල සිදුකිරීම හා අනර්ථය සිදුකිරීම යන චෝදනා යටතේ ඔවුන්ට නඩු පැවරීමට පොලිසිය ක්රියා කළේය.
අඟුලාන පොලිස් ස්ථානයට ගල්වලින් පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු පුද්ගලයන් 14 දෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කර මුදා හැර තිබේ.